නික්මයාම 39:32
නික්මයාම 39:32 SCV
මෙසේ හමුවීමේ කූඩාරම වන මණ්ඩපයේ වැඩ සියල්ල සම්පූර්ණ කරන ලදී. ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කර තිබූ පරිදි, ඉශ්‍රායෙල් ජනයා හැම දෙයක් ම කළහ.