නික්මයාම 29:45-46

නික්මයාම 29:45-46 SCV

ඉන්පසු මම ඉශ්‍රායෙල් ජනයා මධ්‍යයෙහි වෙසෙමින්, ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි. ඔවුන් අතරේ වෙසෙන පිණිස, ඊජිප්තු දේශයෙන් පිටතට ඔවුන් ගෙන ආ, ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මා වග ඔවුන් දැනගනු ඇත. ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේමම වෙමි.