නික්මයාම 28:4

නික්මයාම 28:4 SCV

ඔවුන් පිළියෙල කළ යුතු පූජක වස්ත්‍ර මේවා ය: ළය වැස්මක්, ඒපොද් සැට්ටයක්, ලෝගුවක්, ගෙත්තම් කබායක්, තලප්පාවක් හා බඳ පටියකි. ඔබේ සහෝදර ආරොන් හා ඔහුගේ පුත්‍රයින් පූජක නිලයේ මට සේවය කරන පිණිස, ඔවුන් සඳහා මෙම ශිල්පීන් ශුද්ධ වස්ත්‍ර පිළියෙල කළ යුතු ය.