නික්මයාම 25:8-9

නික්මයාම 25:8-9 SCV

“ඔවුන් අතරේ මා වාසය කරන පිණිස ඔවුහු මට ශුද්ධස්ථානයක් තනත්වා. මෙම මණ්ඩපය හා එහි සියලු බඩු භාණ්ඩ ඔබ සෑදිය යුත්තේ හරියට ම මා ඔබට පෙන්වන ආකෘතියට අනුව ය.