ද්විතීය 9:5

ද්විතීය 9:5 SCV

ඔවුන්ගේ දේශය ඔබ අත්කර ගනු ඇත්තේ, ඔබේ ධර්මිෂ්ඨකම නිසාවත්, ඔබේ අවංකත්වය නිසාවත් නො වේ. මේ ජාතීන්ගේ දුෂ්ටකම් නිසා, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔවුන් පන්නා දමන්නේ, ඔබේ ආදි පියවරුන් වන ආබ්‍රහම්ට ද ඊසාක්ට ද යාකොබ්ට ද උන්වහන්සේ දිවුළ වචනය, ඉෂ්ට කරන පිණිස ය.