ද්විතීය 8:6

ද්විතීය 8:6 SCV

ඔබ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ආඥා පිළිපැදිය යුත්තේ, උන්වහන්සේගේ මාර්ගවල ගමන් කරමින් හා උන්වහන්සේට ගෞරව කරමිනි.