ද්විතීය 8:3
ද්විතීය 8:3 SCV
උන්වහන්සේ ඔබ යටහත් කරමින්, ඔබ සාගින්නට පමුණුවා, ඔබ හෝ ඔබේ පියවරුන් හෝ නො දැන සිටි මන්නාවලින් ඔබ පෝෂණ කළ සේක. එසේ කළේ, මිනිසා ජීවත් වන්නේ රොටි පමණකින් නො ව, ස්වාමින්වහන්සේගේ මුවින් නික්මෙන හැම වචනයකින් ම ය යන වග ඔබට උගන්වනු සඳහා ය.

