ද්විතීය 8:18

ද්විතීය 8:18 SCV

එහෙත්, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ සිහි කරන්න. මන්ද, අද දවසේ තිබෙන පරිදි මේ සම්පත් රැස් කර ගැන්මේ හැකියාව ඔබට දෙන්නේත්, ඔබේ ආදි පියවරුනට උන්වහන්සේ දිවුළ ගිවිසුම එමඟින් සහතික කරන්නේත් උන්වහන්සේ ම බැවිනි.