ද්විතීය 8:11

ද්විතීය 8:11 SCV

අද දවසේ මා ඔබට ආඥා කරන උන්වහන්සේගේ ආඥා, උන්වහන්සේගේ නියමයන් හා උන්වහන්සේගේ නියෝග පිළිපැදීම පැහැර හැරීමෙන්, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අමතක නො කිරීමට පරෙස්සම් වන්න.