ද්විතීය 8:1

ද්විතීය 8:1 SCV

ඔබ ජීවත් වන පිණිසත්, ගණනින් වැඩි වර්ධන වන පිණිසත්, ස්වාමින්වහන්සේ ඔබේ පියවරුනට දිවුරා පොරොන්දු වූ දේශයට පිවිස, එය අත්කර ගන්නා පිණිසත්, අද මා ඔබට දෙන සම්පූර්ණ ආඥාව ම පිළිපැදීමට වග බලා ගන්න.