ද්විතීය 6:13

ද්විතීය 6:13 SCV

ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට භය පක්ෂපාත වන්න. උන්වහන්සේට පමණක් සේවය කරන්න. ඔබේ දිවුරුම් උන්වහන්සේගේ නාමයෙන් කරන්න.