ද්විතීය 4:7

ද්විතීය 4:7 SCV

අප අමතන කවර විටෙක වුව, අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අපට ළං ව සිටින සේ, තමනට ළං ව තමන්ගේ දෙවියන් ව සිටින්නට තරම් ශ්‍රේෂ්ඨ වූ වෙනත් ජාතියක් වේ ද?