ද්විතීය 30:6

ද්විතීය 30:6 SCV

ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ඔබේ මුළු හදින් හා ඔබේ මුළු ජීවයෙන් ප්‍රේම කර, ජීවනය ලබන පිණිස, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබේ හදවත් හා ඔබෙන් පැවත එන්නන්ගේ හදවත් චර්මඡේද කරන සේක.