ද්විතීය 1:8

ද්විතීය 1:8 SCV

මෙන්න! මේ දේශය මම ඔබට දී ඇත්තෙමි. යන්න; එහි ඇතුල් ව, ඔබේ ආදි පියවරුන් වූ ආබ්‍රහම්ට ද ඊසාක්ට ද යාකොබ්ට ද ඔවුන්ගෙන් පසුව, ඔවුන්ගෙන් පැවත එන්නන්ට ද දෙන්නට ස්වාමින්වහන්සේ දිවුරා, පොරොන්දු වූ දේශය අත්පත් කර ගන්නැ” යි පැවසූ සේක.