ද්විතීය 1:17
ද්විතීය 1:17 SCV
විනිශ්චයේදී පක්ෂග්‍රාහී නො වන්න; උසස් පහත් කවරකුට වුව එක සේ සවන් දෙන්න; කිසිවකුට බය නො වන්න; මන්ද විනිශ්චය දෙවියන්වහන්සේගේ ය. ඔබට අසීරු නඩුවක් වේ නම්, එය මා වෙත ඉදිරිපත් කරන්න; මම එය අසන්නෙමි” යි කීවා.