2 සාමුවෙල් 3:18

2 සාමුවෙල් 3:18 SCV

දැන් එසේ කරන්න. මන්ද ස්වාමින්වහන්සේ දාවිත්ට කතා කරමින්, ‘මගේ සේවක දාවිත් ලවා, මම මගේ ජනතාව වන ඉශ්‍රායෙල්වරුන්, පිලිස්තිවරුන්ගේ අතින් ද ඔවුන්ගේ සියලු සතුරන්ගේ අතින් ද ගලවන්නෙමි’ යි පවසා ඇතැ” යි කීවේ ය.