1 සාමුවෙල් 8:8

1 සාමුවෙල් 8:8 SCV

ඊජිප්තුවෙන් පිටතට මා ඔවුන් ගෙන ආ දවසේ පටන් මේ අද දවස දක්වා, මා අත්හැර දමමින් ද අන් දෙවිවරුනට සේවය කරමින් ද ඔවුන් ක්‍රියා කළ පරිදි ඔවුහු ඔබටත් කරති.