1 සාමුවෙල් 7:4

1 සාමුවෙල් 7:4 SCV

එබැවින් ඉශ්‍රායෙල්වරු ඔවුන්ගේ බාල් දේවතාවුන් සහ අෂ්තොරෙත් දේවතාවන් ඉවත දමා, ස්වාමින්වහන්සේට පමණක් සේවය කරන්නට වන්හ.