1 සාමුවෙල් 20:17

1 සාමුවෙල් 20:17 SCV

දාවිත් වෙත වූ ප්‍රේමය නිසා, යොනාතාන්, දාවිත් ලවා තම ගිවිසුම යළි තහවුරු කරවී ය. මන්ද ඔහු තම පණට ප්‍රේම කරන සේ ඔහුට ප්‍රේම කළේ ය.