1 සාමුවෙල් 15:29

1 සාමුවෙල් 15:29 SCV

ඉශ්‍රායෙල්හි තේජෝමහිමයාණෝ බොරු නො කියන සේක; ස්වකීය අදහස ගැන නො තැවෙන සේක. මන්ද තැවෙන්නට උන්වහන්සේ මිනිසකු නො වේ යැ” යි පැවසී ය.