1
රූත් 2:12
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඔබ කළ දෑට ස්වාමින්වහන්සේ ඔබට ඉටු විපාක දෙන සේක්වා! ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ පියාපත් සෙවණේ රැකවරණ ලබන්නට ආ ඔබට උන්වහන්සේගෙන් පූර්ණ ප්රතිවිපාක ලැබේවා!” යි පැවසී ය.
موازنہ
تلاش රූත් 2:12
2
රූත් 2:11
එහෙත් බෝවස් ඇයට පිළිතුරු දෙමින්, “ඔබගේ සැමියාගේ මරණයේ පටන් ඔබගේ නැන්දම්මා උදෙසා ඔබ කළ සියල්ල ගැනත්, ඔබ ඔබගේ පියාත්, මවත්, ඔබේ මව් බිමත් අතහැර, කලින් ඔබ නෑඳින සිටි ජනතාවක් හා වාසයට පැමිණි හැටිත්, මුළුමනින් මට දැනගන්නට ලැබුණා.
تلاش රූත් 2:11