1
ගණන් 23:19
සිංහල කාලීන පරිවර්තනය
SCV
බොරු කියන්නට දෙවියන්වහන්සේ මිනිසකු නො වේ. අදහස වෙනස් කර ගන්නට උන්වහන්සේ මිනිස්-පුතකු ද නො වේ. උන්වහන්සේ කියන දේ නො කරන සේක් ද? පොරොන්දු වන දේ, ඉටු නො කරන සේක් ද?
موازنہ
تلاش ගණන් 23:19
2
ගණන් 23:23
යාකොබ් පෙළපතට එරෙහිව කිසි අනවිනයක් නැත. ඉශ්රායෙල් ජනයාට එරෙහිව කිසි පේන කීමක් නැත. යාකොබ් පෙළපත් ගැන, ඉශ්රායෙල් ජනයා ගැන, දැන් කියනු ලබන්නේ, ‘බලන්න! දෙවියන්වහන්සේ කර ඇති දේ!’ යනුවෙනි.
تلاش ගණන් 23:23
3
ගණන් 23:20
ඔන්න! ආශිර්වාද කරන්නට මට අණක් ලැබී ඇත: උන්වහන්සේ ආශිර්වාද කර ඇත. මට එය වෙනස් කරන්නට බැරි ය.
تلاش ගණන් 23:20