1
උත්පත්ති 40:8
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඔවුහු ඔහුට පිළිතුරු දෙමින්, “අප දෙදෙනා සිහිනයක් දැක්කා. ඒත් ඒවායේ අරුත් පහදා දෙන්නට කිසිවකු නෑ” යි කීහ. එවිට යෝසෙප් ඔවුන් අමතමින්, “අරුත් පහදා දීම දෙවියන්වහන්සේ සතු කාරියක් නො වේ ද? හොඳයි, ඔබේ සිහින මට කියන්නැ” යි කීවේ ය.
موازنہ
تلاش උත්පත්ති 40:8
2
උත්පත්ති 40:23
කෙසේ වුව ද ප්‍රධාන කුසලාන දරන්නාට යෝසෙප් සිහි වූයේ නැත. හෙතෙම ඔහු අමතක කර දැමී ය.
تلاش උත්පත්ති 40:23