1
නික්මයාම 28:3
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඒ සම්බන්ධ ව මා විසින් ප්රඥාවෙන් පූර්ණ කරන ලද නිපුණ ශිල්පීන් හැම දෙනාට කතා කොට, මගේ පූජකයා වශයෙන් මට සේවය කරන පිණිස, ආරොන් කැප කිරීමට, ඔහුට පූජක වස්ත්ර ඔවුන් සෑදිය යුතු වග පවසන්න.
موازنہ
تلاش නික්මයාම 28:3
2
නික්මයාම 28:4
ඔවුන් පිළියෙල කළ යුතු පූජක වස්ත්ර මේවා ය: ළය වැස්මක්, ඒපොද් සැට්ටයක්, ලෝගුවක්, ගෙත්තම් කබායක්, තලප්පාවක් හා බඳ පටියකි. ඔබේ සහෝදර ආරොන් හා ඔහුගේ පුත්රයින් පූජක නිලයේ මට සේවය කරන පිණිස, ඔවුන් සඳහා මෙම ශිල්පීන් ශුද්ධ වස්ත්ර පිළියෙල කළ යුතු ය.
تلاش නික්මයාම 28:4