1
1 සාමුවෙල් 9:16
සිංහල කාලීන පරිවර්තනය
SCV
“හෙට මේ වෙලාවට පමණ මම බෙන්යමින් දේශයෙන් මිනිසකු ඔබ වෙත එවන්නෙමි. මගේ ජනයා වන ඉශ්‍රායෙල්වරුන්ගේ අධිපතියා කොට, ඔබ ඔහු ආලේප කළ යුතුයි. ඔහු මගේ ජනයා පිලිස්තිවරුන් අතින් මුදා ගනු ඇත. මම මගේ ජනතාවගේ දුක බැලීමි. මන්ද ඔවුන්ගේ මොරගෑම මා වෙත පැමිණ ඇත.”
موازنہ
تلاش 1 සාමුවෙල් 9:16
2
1 සාමුවෙල් 9:17
සාමුවෙල්, සාවුල් දුටු කල, ස්වාමින්වහන්සේ සාමුවෙල් අමතමින්, “මෙන්න! මොහුයි මා ඔබට පැවසූ මිනිසා. ඔහු මගේ ජනතාව පාලනය කරනු ඇතැ” යි කී සේක.
تلاش 1 සාමුවෙල් 9:17