1
ශුද්ධවර ලූක් 24:49
Sinhala New Revised Version
NRSV
බලන්න, මම මාගේ පියාණන් වහන්සේගේ පොරොන්දුව ඔබ වෙත ගෙනෙමි. එහෙත්, ඉහළින් වන බලපරාක්රමයෙන් ඔබ හැම සන්නද්ධ කරනු ලබන තුරු නගරයෙහි නැවතී සිටින්නැ”යි වදාළ සේක.
Karşılaştır
ශුද්ධවර ලූක් 24:49 keşfedin
2
ශුද්ධවර ලූක් 24:6
උන් වහන්සේ මෙහි නැත, උන් වහන්සේ උත්ථාන වූ සේක.
ශුද්ධවර ලූක් 24:6 keşfedin
3
ශුද්ධවර ලූක් 24:31-32
එවිට ඔවුන්ගේ ඇස් ඇරී, ඔව්හු උන් වහන්සේ කවරෙක් දැ යි හැඳින ගත්හ. එවිට උන් වහන්සේ ඔවුන් කෙරෙන් අතුරුදහන් වූ සේක. එකල ඔව්හු, “උන් වහන්සේ අප හා සමඟ මඟ දී කතා කරද්දීත්, ශුද්ධ ලියවිල්ල පහදා දෙද්දීත්, අපේ හදවත දැවී ඇවිළී ගියා නොවේ දැ”යි එකිනෙකාට කී හ.
ශුද්ධවර ලූක් 24:31-32 keşfedin
4
ශුද්ධවර ලූක් 24:46-47
“මෙසේ ක්රිස්තුන් වහන්සේ වද විඳින්ටත් තුන් වන දා මළවුන්ගෙන් නැඟිටින්ටත්, ජෙරුසලමෙන් පටන්ගෙන සකල ලෝකවාසීන්ට පසුතැවී සිත් හරවා ගැනීම ද පව් කමාව ද, උන් වහන්සේගේ නාමයෙන් ප්රකාශ කරනු ලබන්නට ද යුතු ම යයි ලියා ඇත.
ශුද්ධවර ලූක් 24:46-47 keşfedin
5
ශුද්ධවර ලූක් 24:2-3
ගල සොහොන් ගෙයින් ඉවතට පෙරළා තිබෙනු දුටුවෝ ය. ඔව්හු ඇතුළු වූ කල එහි ජේසුස් ස්වාමීන් වහන්සේගේ ශරීරය නුදුටුවෝ ය.
ශුද්ධවර ලූක් 24:2-3 keşfedin