සෙෆනියා 2:3

සෙෆනියා 2:3 SCV

උන්වහන්සේ අණ කරන දෑ කරන, දේශයේ නිහතමානීන් වන ඔබ හැම ස්වාමින්වහන්සේ සොයන්න; දමිටුකම සොයන්න, නිහතමානීත්වය සොයන්න; එවිට ඇතැම් විට, ස්වාමින්වහන්සේගේ කෝපයේ දවසේදී ඔබට ආවරණයක් ලැබෙනු ඇත.

සෙෆනියා 2:3 కోసం వచనం చిత్రాలు

සෙෆනියා 2:3 - උන්වහන්සේ අණ කරන දෑ කරන,
දේශයේ නිහතමානීන් වන ඔබ හැම ස්වාමින්වහන්සේ සොයන්න;
දමිටුකම සොයන්න, නිහතමානීත්වය සොයන්න;
එවිට ඇතැම් විට, ස්වාමින්වහන්සේගේ කෝපයේ දවසේදී
ඔබට ආවරණයක් ලැබෙනු ඇත.සෙෆනියා 2:3 - උන්වහන්සේ අණ කරන දෑ කරන,
දේශයේ නිහතමානීන් වන ඔබ හැම ස්වාමින්වහන්සේ සොයන්න;
දමිටුකම සොයන්න, නිහතමානීත්වය සොයන්න;
එවිට ඇතැම් විට, ස්වාමින්වහන්සේගේ කෝපයේ දවසේදී
ඔබට ආවරණයක් ලැබෙනු ඇත.