සෙෆනියා 2:11

සෙෆනියා 2:11 SCV

ඔවුන්ට එරෙහිව ස්වාමින්වහන්සේ භයංකර වනු ඇත. මන්ද උන්වහන්සේ මිහි පිට දෙවි-දේවතා සියල්ලන් ක්ෂය කර දමන සේක. දේශ දේශවල හැම ජාතියක හැම කෙනකු තම මව් බිමේ සිට උන්වහන්සේට නමස්කාර කරනු ඇත.