සෙෆනියා 1:18

සෙෆනියා 1:18 SCV

ස්වාමින්වහන්සේගේ උදහසේ දවසේ, ඔවුන්ගේ රිදීවලට හෝ ඔවුන්ගේ රන්වලට ඔවුන් ගලවා ගැනීමට නුපුළුවන. උන්වහන්සේගේ ඊර්ෂ්‍යාවේ ගින්නෙන් මුළු ලෝකය ම දැවී යන්නේ ය. මන්ද පොළෝ වාසී සියල්ලන් ම උන්වහන්සේ හදිසියේ ම නැති-භංග කර දමන සේක.