සෙකරියා 6:12

සෙකරියා 6:12 SCV

සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේකැයි ඔහුට කියන්න: ‘මෙන්න, ශාඛාව නමින් හැඳින්වෙන මිනිසා. මන්ද ඔහු තම ස්ථානයේ සිට අතු විහිදා වැඩෙයි. ඔහු ස්වාමින්වහන්සේගේ මාලිගය ගොඩ නගනු ඇත.