ඔබදියා 1:15

ඔබදියා 1:15 SCV

“ ‘මන්ද සියලු ජාතීන්ට ස්වාමින්වහන්සේගේ දවස ළං ළං ව පැමිණේ. ඔබ කළ සේ ම ඔබටත් කරනු ලැබේ. ඔබේ ක්‍රියා ඔබේ ම හිස පිටට ම ආපසු එනු ඇත.