මීකා 3:11

මීකා 3:11 SCV

එහි නායකයින් විනිශ්චය දෙන්නේ, අල්ලසට ය. එහි පූජකයින් උගන්වන්නේ ගාස්තුවට ය. එහි දිවැසිවරුන් අනාවැකි පවසන්නේ මුදලට ය. එසේ ද වුව ඔවුහු, ස්වාමින්වහන්සේ ගාවාගනිමින්, “ස්වාමින්වහන්සේ අප මධ්‍යයේ නො වේ ද? කිසි විපත්තියක් අප පිට නො පැමිණෙතැ” යි කියති.

చదువండి මීකා 3