මීකා 2:12

මීකා 2:12 SCV

“එම්බා යාකොබ්, සත්තකින් ම මම ඔබ හැම රැස් කරන්නෙමි. ඉශ්‍රායෙල් ඉතිරි ස්වල්ප දෙනා මම සැබවින් ම එක් රැස් කරන්නෙමි. එක ම ගාලක බැටළුවන් සේ උන්ගේ ම තණ බිමේ බැටළු රංචුවක් සේ ඔවුන් රැස් කරන්නෙමි; ඔවුන් ඝෝෂා සහිත මිනිස් සමූහයක් වනු ඇත.

చదువండి මීකා 2