මතෙව් 5:11-12

මතෙව් 5:11-12 SCV

“මා නිසා, අන්‍යයන් ඔබට ගැරහුම් කරන කල, පීඩා කරන කල, හැම අයුරක ම නපුර පවරා, ඔබට එරෙහිව අසත්‍ය පවසන කල ඔබ භාග්‍යවත් ය. ප්‍රීති වන්න; ප්‍රමෝද වන්න. මන්ද ස්වර්ගයේදී ඔබගේ ත්‍යාගය ඉමහත් ය. ඔබට කලින් සිටි දිවැසිවරුනට ඔවුන් පීඩා කළේ එලෙස ම ය.

చదువండి මතෙව් 5

ఉచిత పఠన ప్రణాళికలు మరియు මතෙව් 5:11-12 కు సంబంధించిన వాక్య ధ్యానములు