මලාකී 2:15

මලාකී 2:15 SCV

උන්වහන්සේගේ ආත්මයේ පංගු කොටසක් ඇති ව, උන්වහන්සේ ඔබ ව එක් කෙනකු නො කළ සේක් ද? දෙවියන්වහන්සේ සොයන්නේ කුමක් ද? දේව භක්තික දරු කැළකි. එබැවින්, ඔබේ ම ජීවිතය ගැන පරෙස්සමින්! ඔබේ තුරුණු වියේ බිරිඳ සමඟ විශ්වාසය නො බිඳින්න.

చదువండి මලාකී 2