යෝවෙල් 2:32

යෝවෙල් 2:32 SCV

තවද, ස්වාමින්වහන්සේගේ නාමයෙන් අයදින හැම කෙනෙක් ම ගලවනු ලබන්නේ ය. මන්ද, ස්වාමින්වහන්සේ කියා ඇති පරිදි, ස්වාමින්වහන්සේගෙන් කැඳවීම ලබන ජීවත් ව සිටින්නන් අතරේ, සියොන් කන්ද පිට හා යෙරුසලම තුළ මිදීම සිදු වන්නේ ය.