යෝවෙල් 2:13

යෝවෙල් 2:13 SCV

ඔබගේ හැඳිවත් නො ව, ඔබගේ හදවත් ඉරාගෙන, ඔබගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ වෙත ආපසු එන්න. මන්ද, උන්වහන්සේ දයාන්විත ය; අනුකම්පා සහගත ය; වහා නො කිපෙන සුළු ය; නොමියෙන ප්‍රේමයෙන් අපරිමිත ය; විපත්තිය පැමිණවීමෙහිලා ලිහිල පාන සේක.

යෝවෙල් 2:13 కోసం వచనం చిత్రం

යෝවෙල් 2:13 - ඔබගේ හැඳිවත් නො ව,
ඔබගේ හදවත් ඉරාගෙන,
ඔබගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ වෙත ආපසු එන්න.
මන්ද, උන්වහන්සේ දයාන්විත ය; අනුකම්පා සහගත ය;
වහා නො කිපෙන සුළු ය; නොමියෙන ප්‍රේමයෙන් අපරිමිත ය;
විපත්තිය පැමිණවීමෙහිලා ලිහිල පාන සේක.