හොෂෙයා 8:7

හොෂෙයා 8:7 SCV

ඔවුහු සුළඟ වැපුරූ බැවින්, සුළි සුළඟ කපා ගනිති. ගොයමේ කරල් නැත. එබැවින් ධාන්‍ය පිටි නැත. ගොයම් කරල් හටගත්ත ද, විදේශිකයෝ ඒවා ගිල දමති.