හොෂෙයා 14:9

හොෂෙයා 14:9 SCV

ප්‍රඥාවන්තයා කවුරු ද? ඔහු මේ දෑ අවබෝධ කර ගනී. දැනුම් තේරුම් ඇත්තා කවුරු ද? ඔහු මේ දෑ වටහාගනී. මන්ද ස්වාමින්වහන්සේගේ මාර්ග නිවැරදි ය. ධාර්මිකයෝ එමංවල ගමන් කරති. එහෙත් හිතුවක්කරුවෝ ඒවායේ පැකිළෙති.