හබක්කුක් 3:2

හබක්කුක් 3:2 SCV

ස්වාමින්වහන්ස, ඔබගේ කීර්ති රාවය මම අසා ඇත්තෙමි. ඔබගේ ක්‍රියා ගැන මම භය වෙමි. අහෝ ස්වාමින්වහන්ස, අවුරුදු අතරතුරේ ඒවා අලුත් කළ මැනව. අවුරුදු අතරතුරේ ඒවා දැනගන්නට සැලසුව මැනව. උදහසේදී දයාව සිහි කළ මැනව.