හබක්කුක් 3:17-18
හබක්කුක් 3:17-18 SCV
අත්තික්කා ගස දළු නො ලෑවත්, මිදි වැල්වල මිදි පල නො වූවත්, ඔලීව අස්වැන්න අසාර වූවත්, කෙත්වත්වලින් අහර හිඟ වෙතත්, ගාලෙහි එළු-බැටළුවන් නැතිව ගියත්, පට්ටිවල ගවයින් නොමැති වූවත්, ස්වාමින්වහන්සේ තුළ මම ප්‍රීති ප්‍රමෝද වෙමි. මගේ ගැලවුම්කාර දෙවියන්වහන්සේ තුළ මම ප්‍රීති වන්නෙමි.




