දානියෙල් 9:3

දානියෙල් 9:3 SCV

එබැවින් මම ස්වාමින් වන දෙවියන්වහන්සේ වෙත මුහුණ හරවා, නිරාහාරයෙන් යුතු ව, ගෝණි රෙදි හැඳ, අළුයෙහි හිඳ, උන්වහන්සේට යාච්ඤා ද අයැදුම් ද කරමින්, කන්නලව් කරන්නට වන්නෙමි.