දානියෙල් 7:14
දානියෙල් 7:14 SCV
ආධිපත්‍යය ද තේජස ද රාජ්‍ය-බලය ද එතුමාණන්ට දෙන ලදී. සියලු ජනතාවෝ ද ජාතීහු ද භාෂාවෝ ද එතුමාණන්ට සේවය කරන්නෝ ය. එතුමාණන්ගේ රාජාධිපත්‍යය, කිසි කලෙක පහව නො යන සදාතනික රාජාධිපත්‍යයකි. එතුමාණන්ගේ රාජ්‍යය කිසි දින විනාශ කළ නො හේ.

