දානියෙල් 12:10

දානියෙල් 12:10 SCV

බොහෝ දෙනකු නිර්මල වී, ශෝධනය වී පවිත්‍ර වනු ඇත. එහෙත් දුෂ්ටයින් දුෂ්ටකමෙහි ම නියැළෙනු ඇත. කිසිදු දුෂ්ටයකු වටහා ගන්නේ නැත; එහෙත් ප්‍රඥාවන්තයින් වටහා ගනු ඇත.