ආමෝස් 7:8
ආමෝස් 7:8 SCV
ස්වාමින්වහන්සේ මා අමතමින්, “ඔබට පෙනෙන්නේ කුමක් ද ආමෝස්?” යැයි ඇසූ සේක. “ලඹයකැ” යි මම පිළිතුරු දුනිමි. එවිට ස්වාමින් කතා කරමින්, “මෙන්න! මම මගේ ජනයා වන ඉශ්‍රායෙල්වරුන් අතරේ ලඹය අල්ලා බලන්නෙමි. තවදුරටත් මම ඔවුන්ට කමා නො කරන්නෙමි.

