1
සෙෆනියා 1:18
සිංහල කාලීන පරිවර්තනය
SCV
ස්වාමින්වහන්සේගේ උදහසේ දවසේ, ඔවුන්ගේ රිදීවලට හෝ ඔවුන්ගේ රන්වලට ඔවුන් ගලවා ගැනීමට නුපුළුවන. උන්වහන්සේගේ ඊර්ෂ්‍යාවේ ගින්නෙන් මුළු ලෝකය ම දැවී යන්නේ ය. මන්ද පොළෝ වාසී සියල්ලන් ම උන්වහන්සේ හදිසියේ ම නැති-භංග කර දමන සේක.
సరిపోల్చండి
සෙෆනියා 1:18 ని అన్వేషించండి
2
සෙෆනියා 1:14
ස්වාමින්වහන්සේගේ මහා දවස ළඟ ය; එය අත ළඟ ව ඉක්මනින් පැමිණේ. ස්වාමින්වහන්සේගේ දවසේ නාදය කටුක ය, ප්‍රබල මිනිස්සු එහිදී උස් හඬ නගා හඬති.
සෙෆනියා 1:14 ని అన్వేషించండి
3
සෙෆනියා 1:7
පරමාධිපති ස්වාමින්වහන්සේ ඉදිරියේ නිශ්ශබ්ද වනු! මන්ද, ස්වාමින්වහන්සේගේ දවස අත ළඟ ය. ස්වාමින්වහන්සේ යාග පූජාවක් සූදානම් කර ඇත. උන්වහන්සේ ඇරියුම් කළවුන් උන්වහන්සේ විශුද්ධ කළ සේක.
සෙෆනියා 1:7 ని అన్వేషించండి
హోమ్
బైబిల్
ప్రణాళికలు
వీడియోలు