1
මීකා 2:13
සිංහල කාලීන පරිවර්තනය
SCV
මාවත බිඳ විවරකරන්නා, ඔවුන්ට පෙරටුව යන්නේ ය. ඔවුන් දොරටුව ඔස්සේ කඩා බිඳගෙන ඔවුන්ට පෙරටුව පිටතට යනු ඇත. ඔවුන්ගේ රජ්ජුරුවෝ ඔවුන්ට පෙරටුව යන්නාහ. ස්වාමින්වහන්සේ ඔවුන්ගේ පෙරමුණේ ය.”
సరిపోల్చండి
මීකා 2:13 ని అన్వేషించండి
2
මීකා 2:1
තම යහනේ සිට අයුතුකම සැලසුම් කරන්නන්ට, දුෂ්ට උපා යොදන්නවුන්ට දුක්-විපත් වේ! උදයේ එළිය වැටෙන විට ඔවුහු ඒවා ක්රියාවට නගති; මන්ද, එසේ කරන්නට බලය ඔවුනට ඇති බැවිනි.
මීකා 2:1 ని అన్వేషించండి
3
මීකා 2:12
“එම්බා යාකොබ්, සත්තකින් ම මම ඔබ හැම රැස් කරන්නෙමි. ඉශ්රායෙල් ඉතිරි ස්වල්ප දෙනා මම සැබවින් ම එක් රැස් කරන්නෙමි. එක ම ගාලක බැටළුවන් සේ උන්ගේ ම තණ බිමේ බැටළු රංචුවක් සේ ඔවුන් රැස් කරන්නෙමි; ඔවුන් ඝෝෂා සහිත මිනිස් සමූහයක් වනු ඇත.
මීකා 2:12 ని అన్వేషించండి
హోమ్
బైబిల్
ప్రణాళికలు
వీడియోలు