1
හොෂෙයා 14:9
සිංහල කාලීන පරිවර්තනය
SCV
ප්‍රඥාවන්තයා කවුරු ද? ඔහු මේ දෑ අවබෝධ කර ගනී. දැනුම් තේරුම් ඇත්තා කවුරු ද? ඔහු මේ දෑ වටහාගනී. මන්ද ස්වාමින්වහන්සේගේ මාර්ග නිවැරදි ය. ධාර්මිකයෝ එමංවල ගමන් කරති. එහෙත් හිතුවක්කරුවෝ ඒවායේ පැකිළෙති.
సరిపోల్చండి
හොෂෙයා 14:9 ని అన్వేషించండి
2
හොෂෙයා 14:2
වචන රැගෙන, ස්වාමින්වහන්සේ වෙත හැරී එන්න. උන්වහන්සේ අමතා මෙසේ කියන්න: “අපේ අයුතුකම් සියල්ල පහ කරන්න. හොඳ දේ පිළිගන්න. අපේ තොල්වල පූජා, ගවයින් මෙන් අපි පුදන්නෙමු.
හොෂෙයා 14:2 ని అన్వేషించండి
3
හොෂෙයා 14:4
“පසුබටවීමේ ඔවුන්ගේ ස්වභාව මම සුව කරන්නෙමි. නිදහස් සිතින් ඔවුන්ට ප්‍රේම කරන්නෙමි. මන්ද මගේ කෝපය ඔවුන් වෙතින් ඉවත හැරී ඇති බැවිනි.
හොෂෙයා 14:4 ని అన్వేషించండి