1
දානියෙල් 12:3
සිංහල කාලීන පරිවර්තනය
SCV
ප්රඥාවන්තයෝ ගුවන්තල දීප්තිය මෙන් ද බොහෝ දෙනකු දමිටුකමට මග පෙන්වන්නෝ තරු මෙන් සදහට, සදාතනික ව ද බබළන්නෝ ය.
సరిపోల్చండి
දානියෙල් 12:3 ని అన్వేషించండి
2
දානියෙල් 12:2
පොළොවේ ධූලියෙහි සැතපෙන සමූහයා පිබිදෙනු ඇත; ඇතමකු සදාතනික ජීවනයටත්, ඇතමකු සදාතනික පිළිකුලටත් ය.
දානියෙල් 12:2 ని అన్వేషించండి
3
දානියෙල් 12:1
“එකල්හි ඔබේ ජනයා ආරක්ෂා කරන මහ අධිපතියා වන මිකායෙල් නැගිටිනු ඇත. ජාතීන් ඇරඹුණු තැන් පටන් ඒ දක්වාත් සිදු නො වූ තරමේ විපත්ති කාලයක් ඇති වන්නේ ය. එකල්හි ඔබේ ජනයා, පොතෙහි ලියැවී ඇති සියල්ලෝ, ගැලවෙනු ඇත.
දානියෙල් 12:1 ని అన్వేషించండి
4
දානියෙල් 12:10
බොහෝ දෙනකු නිර්මල වී, ශෝධනය වී පවිත්ර වනු ඇත. එහෙත් දුෂ්ටයින් දුෂ්ටකමෙහි ම නියැළෙනු ඇත. කිසිදු දුෂ්ටයකු වටහා ගන්නේ නැත; එහෙත් ප්රඥාවන්තයින් වටහා ගනු ඇත.
දානියෙල් 12:10 ని అన్వేషించండి