යූවර්ශන් ලාංඡනය
බයිබලයසැලසුම්වීඩියෝ
යෙදුම ලබා ගන්න
භාෂා තේරීම
සෙවුම් නිරූපකය

ගීතාවලිය 32:8-11

ගීතාවලිය 32:8-11 - “නුඹ යා යුතු මග ගැන, මම නුඹට ගුරුහරුකම් දෙන්නෙමි; නුඹට උගන්වන්නෙමි;
නුඹ දෙස දෑස දල්වාගෙන මම නුඹට උපදෙස් දෙන්නෙමි.”
දැනුම් තේරුම් නැති අශ්වයකු හෝ කොටළුවකු හෝ මෙන් නො වන්න,
උන් මෙහෙයවීමට කටකලියාවත්,
තෝන් ලණුවත් දැමුවොත් මිස,
උන් නුඹ ළඟ සිටින්නේ නැත.
දුෂ්ටයින්ට දුක්-විපත් බොහෝ වෙත;
එහෙත් ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබන්නා,
උන්වහන්සේගේ නොමියෙන පෙමින් වට කෙරේ.

විශ්වාසිකයිනි, ස්වාමින්වහන්සේ තුළ ප්‍රීති වන්න! ප්‍රමෝද වන්න!
හදින් අවංක සියල්ලෙනි, ප්‍රීති ඝෝෂා නගන්න.

“නුඹ යා යුතු මග ගැන, මම නුඹට ගුරුහරුකම් දෙන්නෙමි; නුඹට උගන්වන්නෙමි; නුඹ දෙස දෑස දල්වාගෙන මම නුඹට උපදෙස් දෙන්නෙමි.” දැනුම් තේරුම් නැති අශ්වයකු හෝ කොටළුවකු හෝ මෙන් නො වන්න, උන් මෙහෙයවීමට කටකලියාවත්, තෝන් ලණුවත් දැමුවොත් මිස, උන් නුඹ ළඟ සිටින්නේ නැත. දුෂ්ටයින්ට දුක්-විපත් බොහෝ වෙත; එහෙත් ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබන්නා, උන්වහන්සේගේ නොමියෙන පෙමින් වට කෙරේ. විශ්වාසිකයිනි, ස්වාමින්වහන්සේ තුළ ප්‍රීති වන්න! ප්‍රමෝද වන්න! හදින් අවංක සියල්ලෙනි, ප්‍රීති ඝෝෂා නගන්න.

ගීතාවලිය 32:8-11

ගීතාවලිය 32:8-11
යූවර්ශන්

සෑම දිනකම දෙවියන් වහන්සේ සමඟ සමීප සබඳතා සෙවීමට ඔබව දිරිමත් කිරීම සහ අභියෝග කිරීම.

අමාත්‍යාංශය

මේ ගැන

වෘත්තීන්

ස්වේච්ඡා

බ්ලොග්

තද කරන්න

ප්‍රයෝජනවත් සබැඳි

උදව්

පරිත්‍යාග කරන්න

බයිබල් අනුවාද

ශ්‍රව්‍ය බයිබල්

බයිබලයේ භාෂා

දවසේ බයිබල් පදය


ඩිජිටල් අමාත්‍යාංශයක්

ලයිෆ්.සභාව
English (US)

©2025 ලයිෆ්.සභාව / යූවර්ශන්

රහස්‍යතා ප්‍රතිපත්තියකොන්දේසි
අවදානම් අනාවරණය කිරීමේ වැඩසටහන
ෆේස්බුක්ට්විටර්ඉන්ස්ටග්‍රෑම්යූට්යුබ්පින්ටරේස්ට්

නිවස

බයිබලය

සැලසුම්

වීඩියෝ